සිවුර පොරෝගෙන ඉන්න මේ වගේ වලත්තයින්ට හෙනම ගහපිය.

රුවන් වැල්ලේ සෝභිත වෙදහාමුදුරුවෝ කියා ගනිමින් අද වනතුරු සාමාන්‍ය ජනතාව රවට්ටමින් සහ අහිංසක කාන්තාවන් ලිංගික උගුල්වලට අටවා ගනිනිමින් ලොවෙත් නැති ෆන් ගනිමින් සිටි බුද්ධ චීවරය පොරවාගත් අමනයකුගේ රෙදි ගලවා නිරුවත් කිරීමට සමත්වීම ගැන නෙත් එෆ්. එම් ගුවන්විදුලියට සහ බැලුම්ගල වැඩසටහනට මගේ ආචාරය.

මූ ගැන වෙන කිසිවක් කීමට අවශ්‍ය නැත. බැලුම්ගල වැඩසටහන ඇසු විට සියල්ල තේරුම් යනු ඇත. එම වැඩසටහන පහත අමුණා ඇත.

මීට පෙරද මම මේ ගැන ලිපියක් ලියා ඇත.(අති ප්‍රබල වශී ගුරුකම්, මෙතැනින් කියවන්න )

මේ වගේම තව හොර උන්නාන්සේලා කීප දෙනෙක් ඇති අතර , උන්ද මෙලෙසම නිරුවත් වේවායි යන්න මගේ පැතුමයි.

13 Responses to සිවුර පොරෝගෙන ඉන්න මේ වගේ වලත්තයින්ට හෙනම ගහපිය.

  1. අඩේ මම නම් මේවගේ කතාවක් අදමයි ඇහුවේ.
    මේ හාමුදුරු නම ගැන නම් දන්නවා.

  2. මේවා අහන්න දකින්න අපේ ඇස් කන් පව් කරලා යාළු..
    මේකත් කියවලා බලන්න..

  3. මේක කට්ටිය ෂෙයාර් කරලා තිබ්බට දැන් තමා ඇහුවේ :O

  4. අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තූතියි අය්යා….

  5. Pingback: නැතිවුන පර්චස් හත.. | සීත සමීරෙන්…

  6. බුද්ධ සාසන අමාත්‍ය තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

  7. මුවන් පැලැස්ස වගේ ගුවන් විදුලි නාට්ය මොනවද මේකනේ නාට්ය,!
    ඔයා කෙට්ටුද…..පෙනුමයි නේද?..
    හිකිස් ..හිකිස් …
    මගේ ලොඹු කටේ දතකුත් ගැලවුනා හිනාවෙන්න ගිහිල්ලා..!

  8. මේ ගැන දැනුවත් කළාට ස්තූතියි. මාත් බාගත්තා.

  9. ස්තූතියි සමීර සටහනක් දාන්න තරම් අභීත වූවාට. වසන් කළ කාලය අවසන්. කුණු පිරිසිදු කරන්න නම් එළියට ගන්න ම අවශ්‍යයයි!

  10. මේ එක සිදුවීමක් විතරයි. මේ වගේ තව අපි නොදන්න මෙවැනි සිද්ධීන් මොන තරම් සින්ද වෙනවා නේද ?

    අනේ මන්දා මට මහා ජරා හැඟීමක් ඇති උනා.මගේ අයිති කාරයා මේ සිද්ධිය ගැන ගැන මීට කලින් කිව්වත් මම ඒක විශ්වාස කලේ නෑ. ඒත් දැන්… මිනිස්සුන්ට බුද්ධාගම ඒපා වෙන්න මේ දේවල් බලපානවා නේද ? ෂික් විතරක්…පුදුම භික්ෂුවෝ……ඇත්තටම බුද්ධාගමක් ඉතුරු වෙයිද ?

  11. මේවා මෙහෙ ප්‍රසිද්ධ රහස්.
    මේ පොරව අන්දලා ලක්ෂ ගණන් කඩා ගත්තු
    ප්‍රසිද්ධ චරිතත් ඉන්නවා.
    මෝඩ කට්ටිය අහු වෙනවා…

  12. thank’s for this post bro very popular person in media
    { advertisement)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )