කාන්තාරෙට නිවාඩු …


අද සිකුරාදා…. කාන්තාරෙට නිවාඩු … හැම සිකුරාදාම උදේ පාන්දරින් කොල්ලො ටිකත් එක්ක ක්‍රිකට් ගහන්න ගිය මට කනගාටුවෙන් උනත් ගෙදර ඉන්න සිද්ධවුනේ හෙට මට පොඩි විභාගයක් තියෙන නිසා. පොඩි කිව්වට ඒක පොඩිම නැහැ.

වෙනදා පුරුද්දට උදේ පාන්දර නැගිටලා, බඩගින්නක් දැනුන නිසා මම ගියා කෑමට දෙයක් හොයාගෙන. කොහොමත් සිකුරාදා උදේ එළියට යන එක මාර කික්. මුළු කාන්තාරෙම නිදි නිසා පාරවල් ඔක්කොම හිස්. පුදුම නිස්කලංකයක් තියෙන්නෙ. කාන්තාරෙ ඉන්න අයටනම් මේක ලොකු දෙයක්. සිකුරාදා උදේ එළියට යනවා කියන්නෙ හරියට ලංකවේ ඉන්නකොට ඉරිදා උදේක එලියට බැස්සා වගේ තමයි. කුරුල්ලො කෑගහන සද්ද කාන්තාරෙ ඉන්න අයට අහගන්න ඕන නම් මේක තමයි හොඳම චාන්ස් එක. ළඟදි වැටුන වැස්ස නිසාද කොහෙද කාන්තාරෙ උනත් පොඩ්ඩක් වෙනස් වෙලා.

Advertisements

4 responses to “කාන්තාරෙට නිවාඩු …

  1. කාන්තාරේ කික් ඒක නම් ජොලි තමා ඒත් ටිකකාලෙකින් එපා වෙනවා රස්නෙ කාලේට එල නෙද?මචොාාාඊට වඩා හොදයි කාමරය එත් කවදාවත් ලංකාව කාන්තාරේට සමාන කරන්න එපොාාාා මං කිව්වෙ ඉරිදා ගැන

    එල එල ඹහොම යංංංං

  2. අහ්! අයියන්ඩි මම දැන් දැක්කේ සිංහල බ්ලොග් එක
    එළකිරි
    විභාගෙටත් සුභපැතුම් බ්ලොග් එකත් දිගටම කරගෙන යන්න සුබ පැතුම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )