වැරදියට නිදාගත්තොත් බර වැඩිවෙනවා ලු


මේක මම අන්තර්ජාලය පීරද්දි අහුවෙච්ච එකක්. බර වැඩි වීමට නිදාගැනීමේ රටාවේ ලොකු බලපෑමක් තියෙනවාලු. වැඩියෙන් නිදාගත්තොත් හරි අඩුවෙන් නිදාගත්තොත් හරි බර වැඩිවෙන්න පුළුවන් ලු.

පුද්ගලයන් 1100 විතර යොදාගෙන North Carolina වල Wake Forest විශ්වවිද්‍යාලයෙන් අවුරුදු ගනනාවක් කරපු පරීක්ෂනයක ප්‍රතිඵලයක් විදියට වයස 40 ට අඩු පුද්ගලයන් එක් රැයකට පැය 5 කට වඩා අඩුවෙන් නිදාගත්තොත් කිලෝ 1.8 කින් බර වැඩිවෙනවාලු සාමාන්‍ය නින්දක් ලබන කෙනෙක් එක්ක බැලුවාම.

ඒ වගෙම දිනකට පැය 8 කට වඩා නිදා ගත්තොත් කිලෝ 0.8 කින් බර වැඩිවෙනවාලු.

මමත් අඩුවෙන් නිදා ගන්න කෙනෙක් නිසා මමත් හිතුවා වැඩිපුර නිදාගන්න ඕන කියලා. එකම කේස් එක, එහෙම නිදාගත්තොත් කොහොමද මේ බ්ලොග් කෙරුවාව කරන්නෙ කියන එකයි.

Advertisements

3 responses to “වැරදියට නිදාගත්තොත් බර වැඩිවෙනවා ලු

  1. එල කිරි තොරතුරක්. බර වැඩි කරගන්න ලේසි ක්‍රමයක්, ට්‍රයි කරල බලන්න ඕනෙ. මේ ගාණ වැඩි වෙන්නෙ අවුරුද්දකටද? එහෙනම් එච්චරම හොඳක් නෑ.
    ස්තුතියි තොරතුරට.

  2. මමනම් හිතන්නෙ හිත කලබල ගතිය මාර විදිහට බලපානව මහත වෙන්න,,,කොච්ච‍්ර ට්ර්ය් කලත් අපිට බෑ මනස නිසන්සලව තියාගන්න…..
    diabitic,heart attack, වලින් මියගිය රහතන් වහන්සෙ කෙනෙකු ගෑන ඔයාල අහල තියනවද??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )