අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ?


මෙවර මහා මැතිවරණයට තරඟ කරන සියලුම අපේක්ෂකයන් තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්තුමාට ඉදිරිපත් කළ යුතුයි කියා මැතිවරණ කොමසාරිස්තුමා නියෝග කර තිබෙනවා.

මේ විදියට එක් එක් අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් මේ මැතිවරණයේ සිට ලබන මැතිවරණය දක්වා අඩු වැඩි වී ඇති හැටි ජනතාවට පෙන්නුවොත් නරකද?

මොන පක්ෂයේ හිටියත් වත්කම් බැරකම් අඩු නම් වෙන්නේ නැති බව ඇත්තකි…

එත් මේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට ප්‍රසිද්ධ කළොත් ( බොහෝමයක් යුරොපීය රටවල් වල වගේ) එක්තරා විදියකට දේශපාලනයයේ පාරදෘශ්‍ය බවක් ඇති වෙනවා කියල හිතන්න පුලුවන් නේද..?

මොකද වැඩි වැඩියෙන් ගසා කෑවොත් ලබන පාර ඡන්දෙ ඉල්ලන්න යනකොට මාට්ටු වෙනවානේ…

මොකද හිතෙන්නේ ඒ ගැන ?

Advertisements

One response to “අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ?

  1. අපේක්ෂකයගෙ විතරක් නෙවෙයි, නෑදෑ හත්මුතු පරම්පරාවෙම වත්කම් හෙලිදරව් කලොත් තමා හරි. මොකද දේශපාලනඥයට හෝ ලඟම නෑයින්ට නෙවෙයිනෙ කුට්ටිය ගන්නෙ. අහු නොවෙන්න ටිකක් දුර නෑයෙකුට තමා කුට්ටි දෙන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )