බරක් ඔබාමා ගේ ෆේස්බුක් අඩවිය…


නෑ.. නෑ මේක ඇත්ත එකක් නෙවෙයි…Slate කියන වෙබ් අඩවිය විසින් දැනට වසර කීපයක ඉඳලා අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ ෆේස්බුක් අඩවිය ලෙසට දෙසතියක සිදුවීම් අළලා පෝස්ට් එකක් කරගෙන යනවා.. එහි නිර්මාණාත්මක බව නිසාම එය වෙත පාඨකයන් විශාල ප්‍රමාණයක් ඇදී එනවා…

ලෝක දේශපාලනයේ වගේම, ඔබාමාගේ පෞද්ගලික තොරතුරුත් ඇසුරු කරගෙන මෙය ලියන හැටි අපූරුයි…

මම අදහසට බුද්ධිමය දේපල තියාගන්නේ නැහැ, ඔන්න කාටහරි කරන්න පුළුවන් නම් වැඩක්… හදන්න ජනාධිපති මහින්දගේ ෆේස්බුක් අඩවියකුත්. හැබැයි ඔබ මධ්‍යස්ථ දේශපාලන මතයක් තියෙන කෙනෙක් නම් විතරක්. නැතිනම් ඒකෙ කිසි රහක් නැතුව යනවා මඩවිතරක් නම්…

ඔබාමාගේ ෆේස්බුක් අඩවියට මෙතනින් ගිහින් බලන්න

නවතම පෝස්ට් එක මෙතනින් කියවන්න

Advertisements

6 responses to “බරක් ඔබාමා ගේ ෆේස්බුක් අඩවිය…

  1. මහජනයා අතරට යන්න කදිම මඟක්………

  2. අපේ අයත් මඩ නැතුව කරනවනම් තමා හොද 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )