ව(ර්)ඩ් ලියවිල්ලක් PDF වලට Convert කරන්න ගුගල් යොදාගන්න


කාර්‍යලයේ වැඩ වලදි වගේම අධ්‍යාපන සහ එදිනෙදා වැඩ වලදි අපට නිතරම ඕනෑ වෙන දෙයක් තමයි අපේ ව(ර්)ඩ් ලියවිලි PDF වලට Convert කිරීම.

ඕක කරගන්න මමත් අනේකවිධ මෘදුකාඃග අද වෙනකන් ස්ථාපනය කරල තියෙනව, ෆ්‍රී ඒවා, ක්‍රැක් කරපු ඒවා වගේ එක එක ජාති…

දැන් නම් ඉතින් එච්චර වද වෙන්න ඕන නැහැ ඒක කරගන්න… මොකද අපේ අන්තර්ජාලයේ ගෝඩ් ෆාද(ර්) වන ගුගල් වලින් ඒක ලේසියෙන්ම කරගන්න පුලුවන් නිසා…

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි..

යන්න ගුගල් docs වලට,

ඔබේ ව(ර්)ඩ් ලියවිල්ල “upload” කරන්න ගුගල් docs වලට

ඉන්පසු කරන්න තියෙන්නෙ “File > Print ” එක select කරන්න විතරයි..

කරලා බලන්න…

Advertisements

9 responses to “ව(ර්)ඩ් ලියවිල්ලක් PDF වලට Convert කරන්න ගුගල් යොදාගන්න

  1. නමුත් ඔහොම කරන බොහෝ වෙලාවට PageSetup අවුල් වෙනවා නේද???
    විශේෂයෙන් Tab යොදාගෙන තියන Documents වලට…..

  2. ඔය කොන්වර්ට් වැඩේට වගේම වර්ඩ් ප්‍රොසෙසින් ඕනම දේකට කියාපු බඩුව…..

  3. Machan, Use PDFCreator.. It is an open source fully featured PDF Printer.. Creates very lightweight PDF documents.. CutePDF is also a good alternative, Just google the names and u’ll get the links..

  4. සියලු බලාපොරොත්තු ඉ‍ටුවෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!

  5. OpenOffice වල පෙරනිමියෙන්ම PDF converter 1ක් එනවා. ඒ මාර්ගයෙන් කිසිම කරදරයක් නැතිව එක බොත්තමක් එබීම මඟින් ඔබේ ලිපිය PDF බවට පත්කරගත හැකියි. Word Processing සඳහා පමණක් නොව Presentation සහ Calc සඳහාද මෙම පහසුකම ලබා දේ. පාවිච්චි කර බලන්න.

    ජය වේවා…

  6. රනා සහ සමිත,

    මෙතන වැදගත්ම දේ ” Cloud Computing ” කියන එකයි. ඔබලා කියනවාවගේ මෘදුකාඃග වලින් මේක කරන්න පුළුවන්… නමුත් ඔබ වෙනත් පරිගනකයක් බාවිතාකරන වෙලාවක හදිස්සියකදි එකක් convert කරන්න මේක ඉතා කදිමයි.

    Cloud Computing ගැන පොඩ්ඩක් කියවලා බලන්න. ඒක හැම විදියෙන්ම පරිසර හිතකාමී දෙයක්.

    Open Source ගැන ඔබලා සියලුදෙනාගේ ඇති උනන්දුව මම අගේකරනවා

  7. Office 2010 වල PDF ලෙස save කරන්න පුළුවන්, Office 2007 වල Plugin එකක් තියෙනවා.

  8. @ Sameera- Cloud Computing kiyana eka gena wenama katha karanna ona machan. Specially Google docs is very bad in page settings and feature rich documents ! If you need exact page setups and margins, (ex: Courseworks, Reports, Conference Proceedings) then dont use GDocs.. I agree.. It is fair enough as a online note pad ! and document store..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )