මම මින් පසු ටැබූ කතා නොලියමි



සිකුරාදා දහවල් කෑමකට යන්නට එලියට බැස්සා පමණි..

මගේ දුරකතනය කලිසම් සාක්කුවේ සිට හඬලන්නට විය…

ඇමතුම අපේ වෙන්ඩ ( වුන ) හාමිනේ ගෙනි..

—- — —-

මම: හලෝ.. මොකද මේ…

ඇය: අනේ.. මොකද්ද සමීර ඔයා අර ලියල තියෙන්නේ?

මම: මොකද්ද?

ඇය: අර ජරා කතාවක් ලියල තියෙන්නේ.. හරි ලැජ්ජයි අනේ..

මම: ආහ්.. ඒකද… ඒක ඉතින් ජරාකතාවක් නෙවෙයි නේ…

ඇය: ඒ උනාට… හරි කැතයි ඒක ලියල තියෙන විදිය… හරිම indecent නේ.

මම: මොකද්ද අනේ ඒකෙ තියෙන indecent එක?

ඇය: අර කක්කි, චූ කිය කිය ලියල තියෙන්නේ, ඒවට වෙන වචන දාන්න තිබ්බ නේ…

මම: ඒක ඉතින් මහ ලොකු දෙයක්යැ… අපි චූටි කාලේ කක්කි වලට කක්කි කියන්නේ නැතුව මලපහ කියල කිව්වේ නැහැනේ. ලොකු උනාම ඒ වචනම indecent උනේ කොහොමද?

ඇය: ඒ උනාට.. ඒ ලියල තියෙන විදිය හරිම indecent. ලැජ්ජාවෙ බැහැ.

මම: හරී.. ඒක indecent තමයි. ඒත් කුණුහරුප ලියල නැහැනෙ අනේ…

ඇය: ඒ උනාට.. ආයේ එහෙම ඒවගේ ඒවා ලියන්න එපා…

– – – – – සංවාදයේ ඉතිරිය පුද්ගලික කතාවකි – – – – –

ටැබූ [Taboo] කතාවක් ලියන්නට ගොස් මට වෙච්ච සන්තෑසිය එසේය. එයට එරෙහිව පළමු මලපහ බකට් එකම ගෙදරිනි. ප්‍රතිචාර ගල් මුල් සමඟ මලක් දෙකක් වත් එතැයි සිතාසිටි මට ලැබුනු මලක් නම් නැත.

මම මින් පසු ටැබූ කතා ලියන්නේ නැත…

බයට එහෙම කියල හිතන්න එපා… 😛

Advertisements

8 responses to “මම මින් පසු ටැබූ කතා නොලියමි

  1. අප්පෝ ඒ අණ පිලිපදින්න නැත්නම් ටිකට් එක කැපෙන පොටක් 🙂

  2. ඔය පොඩි සීන් එකට ඔහොම නම්, බරපතල taboo එකක් දැක්ක නම් කොහොමට හිටීද???

  3. ගූ හතයි, ගල් පහයි, වැලි දෙකයි!

  4. ටැබූ කතා ලිවීමේදී දැඩි සංයමයක් වගේම නිර්නාමිකත්වයක් අවශ්‍යයි. මා නමින් පෙනී සිටියා නම් දැනට ලියන දෙයින් භාගයක් වත් ලියන්න හැකිවේය සිතන්නේ නැහැ.

    – Taboo

  5. පින්ග්කිරීම: ලර්නර්ස් සපත්තු… | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )