ලෝක කුසලානයේ රසමුසු තැන් ..


මේ සති කීපයේම පාපන්දු ඇරෙන්න යමක් ලියන්න බැරිවුනා.. කමක් නැහැ ඒක ලියන්නත් තියෙන්නේ තව දවස් කීයද…

පහත එක්කාසු කරල තියෙන්නේ මේ ලෝක කුසලානයේ රස බර වීඩියෝ ටිකක්..

ජර්මනිය අවසන් වටයට යවන්නට වෙහෙසවූ පුහුනුකරු Joachim Löw ට හරිහැටි කෑමක් කන්නවත් වෙලාවක් නැතිව පිට්ටනිය කැමරා දහස්ගානක් මැද්දේ තනියම පොඩි කෑමක් කනහැටි තමයි මුලින්ම තියෙන්නේ…

පෙනල්ටි එකක් ගන්න ස්පාඥ්ඥයේ  Fernando Torres බොරුවට කරන රඟපෑමකුත් ඇති මැදක…

මේ අතරින් Nick Vujicic ගේ පණිවුඩය සුවිශේෂයි..ඒ වගේම අර්ථවත්..

ඒ වගේ මෙවර ලෝක කුසලානයේ තවත් රස පිරි තැන් ටික බලන්න..

1.) ‘Joachim Löw is disgusting!’ – 1,197,671 total views
2.) ‘Referees’ synchronized warm-up‘ – 871,269 total views
3.) Heinze punches the camera – 390,757 total views
4.) Robinho and Kaka laugh in training – 342,115 total views
5.) ‘Chile vs Spain – Fernando Torres dives‘ – 446,013 total views
6.) Message of hope from Nick Vujicic – 3,364,036 total views

ප/ලි:  අටවෙනි එක නෑ …. අටවෙනියට දාන්න හොඳ එකක්  තියෙනවානම් පහත කොටුවේ ලින්ක් එක අමුනලා යන්න…

Advertisements

7 responses to “ලෝක කුසලානයේ රසමුසු තැන් ..

  1. අඩේ අරකා හොටු කනවා නේද බන්.ඊඊඊඊඊඊඊඊඊඊඊයායායා..එල වීඩියෝ ටික..තැන්කූ ලොක්කා…

  2. පින්ග්කිරීම: Tweets that mention ලෝක කුසලානයේ රසමුසු තැන් .. « සීත සමීරෙන්… -- Topsy.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )