බූවල්ලා හරි මල්ලි..


Octopus Paul fixes the spanish box during his oracel for the semifinal match at the World Cup in South Africa between Germany and Spain in the SeaLife Aquarium in Oberhausen, Germany, Tuesday, July 6, 2010. Paul predicted all German matches during the World Cup 100 percent right. Octopus oracle Paul is predicting Germany will be defeated by Spain at the World Cup semifinal.  Sea Life Aquarium's spokesman Daniel Fey said Tuesday that the famous mollusk from Oberhausen chose a mussel from a glass tank marked with a Spanish flag, while ignoring the tank marked with the German colors - indicating a Spanish victory in Wednesday's semifinal. (AP Photo/dapd/Mark Keppler)

ජර්මනියේ ඉන්න අර බූවල්ල ඊයේ කිව්ව අනාවැකිය මතකයිනේ? අමතක අය මෙතනින් බලන්න..

පුදුමේ කියන්නේ මේකා මෙදා පාරත් හරියටම කිව්වා නේ මැච් එක දිනන්නේ කවුද කියල…

ඔන්න බූවල්ලා කියපු විදියටම ස්පාඥ්ඥ්ය මැච් එක දිනුවා.. !

ලංකාවේ ඉලෙක්ෂන් එකක් කාලෙක ඌව උස්සගෙන ආවනම්,ගොඩ තමයි ඉතින්…

අන්න කරනවනම් බිස්නස් !!

බූවල්ලාට ජය වේවා !!!

8 responses to “බූවල්ලා හරි මල්ලි..

  1. මාරයි නේ!!! අම්මපා මූව උස්සන්න පුලුවන් නම්, අපේ පොලිටික්කො සුවර් ගෙමක් දෙනවා…පේන බලන්නේ football විතරද දන්නෙ නැහැ නේ. ගිය ආත්මේ fool ball player කෙනෙක් ද කොහෙද….

  2. පින්ග්කිරීම: Tweets that mention බූවල්ලා හරි මල්ලි.. « සීත සමීරෙන්… -- Topsy.com

  3. පින්ග්කිරීම: දිනන්නේ ස්පාඥ්ඥයයි, බූවල්ලා කියයි « සීත සමීරෙන්…

වැම්පයර් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න