මලයො ගැන තවත් කතාවක්..


මේකත් මලයො ගැන තවත් කතාවක්.. ඉස්සෙල්ලා කතාවෙන් කිව්වනේ අපේ රජ දරුවෝ ඉස්සර කාලේ කොහොමද ඉන්දියාවට ගිහින් නෙලලා ආවේ කියලා.. ඒක කියවන්න බැරිවුන අය මෙතන කොටල කියවල එනව හොඳයි…

ඔන්න එකෝමත් එක මුහුඳු කලාපයකදී විසාල නැවක් රාත්‍රී කාලේ අනතුරකට ලක්වුනා ලු. දැන් ඉතිං නැව පොඩ්ඩ පොඩ්ඩ ගිලෙනවාලු. ඒ අස්සේ නැවේ ඉන්න කට්ටිය තම තමන්ට පුළුපුළුවන් විදියට බඩු බාන්ඩත් අරගෙන බෝට්ටුවලට නැගලා නැවෙන් ඈතට යනවලු බේරිලා..

මේ ජර මර අස්සේ එක බෝට්ටුවකට සෙට් වෙලා තිබුනලු රුසියන් කාරයෙකුයි, ඇමරිකන් කාරයෙකුයි , ඉතාලි කාරයෙකුයි, අරාබි කාරයෙකුයි අපි හොඳින් දන්න කියන මලයෙකුයි…

දැන් ඉතිං මේ බෝට්ටුව පාවී පාවී තියෙනවලු මුහුඳ මැද්දේ.. රුසියන් කාරයා නැවෙන් එනකොට අරං ආපු වොඩ්කා බිබී ඉන්නවාලු. ඇමරිකන් කාරයත් ඉතිං කිසි ගානක් නැතුව ඉන්නවාලු.. ඉතාලි ඩයල් එකත් නැව ගිලුනත් බෑන් චූන් කිය කිය ඉන්න අතරේ, අරාබියා නිදි ලු. අනේ…අහිංසක මලයා හබලක් හොයාගෙන හබල් ගානවලු ගොඩබිමක් හොය හොය…

ඔහොම දවසක් දෙකක් යනකොට පාන්දර ජාමෙක මුන් සෙට් එකට පේනවලු ලඟම තියෙන ගොඩබිමක්… වෙරළ අයිනේ ඉන්න මිනිස්සු එහෙමත් ටික වෙලාවකට පස්සෙ පෙන්න ගත්තාලු.

දැන් ඉතිං සෙට් එකටම මාර හැපි ලු. සතුට වැඩි කමට බෝට්ටුවේ හිටපු රුසියන් කාරයා තමන් ගාව තිබ්බ වොඩ්කා බෝතල් ටික ඔක්කොම අරං මුහුඳට දාල කිව්වලු,

” මට දැන් මේවයින් වැඩක් නැහැ අපේ රටට ගියාම වොඩ්කා ඕන තරම් තියෙනවා” කියල.

මේක දැකපු ඇමරිකන් කාරයටත් සෙකන්ඩ් වෙන්න බැහැනේ.. පොරත් ඉතිං නැගිටලා ඉවරවෙලා බොට්ටුවේ ඉතුරුවෙලා තිබ්බ ඉරිඟු ටික මුහුඳට විසිකරලා කිව්වලු මටත් මේවයින් වැඩක් නෑ අපේ රටේ මේවා ඕන තරම් තියෙනවා කියල.

ඊළඟට ඉතාලි කාරයත් කිසි කලබලයක් නැතුව නැගිටලා මෙච්චර වෙලා බිබී හිටපු සුරුට්ටුවයි ඉතුරුවෙලා තිබ්බ සිගරට් ටිකයි මුහුඳට දැම්මලු.

මේක දැකපු අරාබි කාරයා එකපාරටම නැගිටලා අර අහිංසක මලයාව උස්සලා මුහුඳට විසිකරා ලු.

විසිකරලා හිනා වෙවී අත් දෙක පිහදාන ගමන් මෙහෙම කිව්වලු ;

” මටත් මූ ගෙන් ඇති වැඩක් නෑ අපේ රටේ මුන් ඕන තරම් ඉන්නවා”

Advertisements

8 responses to “මලයො ගැන තවත් කතාවක්..

  1. හි හි. මොනා උනත් පව්. ඒ උනාට මට නම් ඔය මලයො පේන්න බැහ

  2. හෆොයි……බල ඔරුවෙ ගිය මුදලාලිට වෙච්චි වැඩේනෙව වෙලා තියෙන්නේ….හික්ස්….

  3. පින්ග්කිරීම: අපේ විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව ? | සීත සමීරෙන්…

  4. මම හිතුවෙ මලය “මට මේක වැඩක් නෑ” කියල හබල විසික් කරයි කියලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )