ෆ්‍රී කික් නම් මෙන්න…


ෆුට් බෝලයක් දැල ඇතුලට දාගන්න එක මොන තරම් ගේමක්ද කියල ලෝක කුසලානය බැලුවනම් තේරුම් යන්න ඇති. ඒ උනාට පාර තොටේ ඉන්න කොල්ලො කුරුට්ටොන්ගේ සමහර වැඩ කිඩ දැක්කම හිතෙනව මේ අය මෙතන ඉන්න ඕන පොරවල් නෙවෙයි කියලා..

මේක මම යූ බටේ අස්සේ හොයද්දි බලන්න ලැබුන දෙයක්..

බුලට් ඩයල් එකක්.. දශමෙටම හරියන්න ෆ්‍රී කික් ගහන්න පොර දන්නවා..

කම්මැලි නැතුව පොඩ්ඩක් පහත අමුනලා තියෙන වීඩියෝ එක බලල ඉන්නකෝ.

කොහොමද වැඩේ? කික් ම තමා නේද?

Advertisements

3 responses to “ෆ්‍රී කික් නම් මෙන්න…

  1. මිත්‍රයා, මේ ක්ලිප් එකේ සැගවුනු කතාව තමයි -හැබෑ දක්ෂයෝ ඕන තරං මාවතේ ඉන්නවා- කියන එක. මේවගේ කලෙක්ෂන් එකකට යන්න බලන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )