පින්තූර ටිකක්…10th Formula 1 Grand Prix of Qatar (2012)


පහුගිය සෙනසුරාදා හවස කටාර් වල දොහා කොර්නීච් එකේ තිබුනු 10වැනි Formula 1 Grand Prix of Qatar හිදී ගත්තු ඡායාරූප කීපයක් තමයි පහතින් තියෙන්නේ..

තරඟය ජය ගත්තේ, පටන් ගත්තු වෙලාවෙ ඉඳලාම ඉස්සරහින් සිටි, අබුඩාබි ටීම් එකේ අහමද් අල්-හමේලි (Ahmed Al-Hameli, Above)

උඩ පින්තූර වල හිටපු රතු පාට F1 බෝට් එක හැප්පිලා කණපිට ගැහුනා.. ක්ෂණයකින් සිදුවෙච්ච ඒ සිදුවීම ගන්න බැරිවීම දුකක්.. ඒත් පහලින් තියෙන්නේ පෙරළිලා තියෙන බෝට් එක පහුකරන් යන අනිත් ඒවා..

මොහොතකින් ගලවාගැනීමේ කණ්ඩායමක් ගියා බේරගන්න..

තව පින්තූර ටිකක්…

සියලුදෙනාම බලාපොරොත්තු තබාගෙන සිටි කටාර් ටීම් එකේ සිටින දැනට ලෝක ශුරී Shaun Torrente ඇන්ජිමේ ප්‍රශ්නයක් නිසා පිටිපස්සෙන්ම හිටියත්, අවසාන ලැප් තුනේදී ඉතාමත් වේගයෙන් පැමිණ 5 වැනියා ලෙස තරඟය නිමා කරා..

පින්තූර: සියල්ල මංතුමාගේ ය.ක්ලික් කරොත් ටිකක් ලොකු ඒවා බලාගතෑකි. ගොඩක්ම ලොකු පින්තූර ඕනි නම් අහන්න.

2 responses to “පින්තූර ටිකක්…10th Formula 1 Grand Prix of Qatar (2012)

  1. Formula 1 Grand Prix කිව්වම කාර් කියල හිතුවෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )