කවුද සමීර ?


කොහොමින් හරි මේ බ්ලොග් එකට ඇවිත් නැවතුන නිසා මම කවුද කියල හිතෙන්න ඇති නේද?

මම සමීර අබේසේකර..  

වැඩ කරමින් ඉන්නේ කටාර් වල.

රස්සාවෙන් විදුලි ඉන්ජිනේරු.

පාසල් ගියේ කොළඹ ඩී. එස්. සේනානායක, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර සහ බණ්ඩාරවෙල සා. තොමස් විදුහල් වලට.

තව දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහන්න…

මගේ හිතට එන පොඩි පොඩි අදහස් ලියල තියන්න කියල හිතුන නිසා මේක පටන් ගත්තා. කලින් මම ඉංග්‍රීසි බසින් බ්ලොග් එකක් ලියගෙන ගියාට,අන්තර්ජාලයේ සිංහල බ්ලොග් ලියන අපේ කට්ටිය දැකල හිතේ තිබ්බ සිංහල කම කොහෙන්දො මතුවුනා…

කියවලා බලලා වැඩකට ඇති දෙයක් තියෙනව නම්  ගන්න.

මෙතන නැවතුනාට තුති!

18 responses to “කවුද සමීර ?

  1. සිංහල අපිට සිංහල තරම් වෙන දෙයක් නෑ මචං…

    /බිඟුවා…!

  2. මේ අපේ සිංහලනේ යාලුවා… අපේම කියල තියන දෙයක්…..
    ඔබ තුමාත් ඇවිත් බලන්න අපේ අඩවිය පැත්තෙ
    http://dutugemunu.wordpress.com/

  3. මේකට එකතු වෙන්න කැමතිද?

    http://www.facebook.com/?ref=logo#!/group.php?gid=117148648299430

    නැතිනම් මකලා දාන්න, සමාවෙන්න

  4. ඈහ් !!
    මෙන්න බොලේ මාර මිනිහෙක් …
    මමත් යන්නෙ ඩී.එස් තමයි …
    අපේ තාත්තා ගියේ විදුහලට …
    එල එල …
    මගේ බ්ලොග් එක පැත්තෙත් අවිල්ල යන්න මාමේ …

  5. ඈහ් !!
    මෙන්න බොලේ මාර මිනිහෙක් …
    මමත් යන්නෙ ඩී.එස් තමයි …
    අපේ තාත්තා ගියේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහලට …
    එල එල …
    මගේ බ්ලොග් එක පැත්තෙත් අවිල්ල යන්න මාමේ …

  6. නියමයි.. මමත් මුලින් ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය කෙනෙක්.. ලඟදි තමයි සිංහල අවඩියක් ආරම්ඹ කලේ.. නිතර මේ පැත්තෙ ආවත් වැඩිය කමෙන්ටු දැම්මෙ නැහැ. බ්ලොග් අඩවිය නම් බොහොම සිත් ගන්නා සුළුයි.

  7. ශාන්ත තෝමස් ගිව නිසා තමයි ඒ පැත්ත ගැන හොඳට දන්නෙ නේද? නියමයි නියමයි… 😀

  8. ඈහ් ඔහේ ශාන්ත තෝමස් එකේ හිටියෙ කොයි කාලෙද? මොකක්ද බැච් එක?

  9. අනර්ඝ උත්සාහයක්…….සුභ පැතුම්……

  10. මමත් සමීර තමා. මාත් මේ ලඟදි බ්ලොගියක්‌ කොටන්න ගත්තා. ඒ පැත්තටත් ගොඩ වෙලා යන්න.

    http://jeeniya.blogspot.com/

  11. නියමයි… මම නාලක… මමත් බිලොග් කොටනවා. ඇවිත් යන්න..
    pehesaraarana(පැහැසර අරන)

  12. මම දැකපු ඉතාම සිත්ගන්නා සුලු සිංහල බ්ලොග් එක මේකයි…ඔබට ඉතා ලස්සනට ලියන්න හැකියාවක් තියෙනවා… හරිම ආසාවෙන් කියෙව්වා.. දිගටම කරගෙන යන්න.. ඔබට් ජය!

ප්‍රතිචාරයක් ලබාදෙන්න