චීන මිනිස්සු හැමෝම එක වගේලු…


දැන් චීනය තොරතුරු තාක්ෂණය අතින් වේගයෙන් ඉස්සරහට එමින් තියෙන්නේ… ZTE, Huawei වගේ සමාගම් කුඩාවට පටන් අරන් දැන් මහා පරිමාණ සමාගම් බවට පත්වෙලා..

ඉතින් මේ සමාගම් නිරන්තරයෙන් පුහුණු වැඩමුලු පවත්වනවා තමන්ගේ සේවකයින්ට, හැබැයි තියෙන්නේ චීනේ… මගෙ හිතවත් මිත්‍රයෙකුත් ළඟකදී ගියා චීනයට පොඩි පුහුණු වැඩමුළුවකට..

වැඩමුළුවට චීනයට ගිය වෙලාවේ ඉඳලා මූට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ එහේ මිනිස්සු හැම එකාම එක වගේ වීම…

එක දවසක් අපේ බුවා ට්‍රේනින්ග් එකට එනින් ගමන් පාරෙදී දැක්කලූ පොරට උගන්නන ප්‍රොෆා එනවා ඉස්සරහට.. අපේ ඩයල් එකත් ඉතින් ලංකාවේ පුරුද්දට වෙර වීරිය දාලා පනාවක් දැම්මලු කට කන ගාවට යන්නම… පනාව දාලා මූ නිකන් හිටියේ නෑ.. පොඩි ගොට්ටක් අල්ලන්න ඕනි කියලා හිතිලා, මිනිහත් එක්කම ඇවිදින්න පටන් අරං ඊයෙ උගන්නපු ලෙක්චර් එක ගැන කතාකරන්න ගත්තලු…

එක පාරටම නැවතිලා මූ දිහා බලා හිටපු අර මනුස්ස්යා චීන බාසාවෙන් කුණුහරුප දෙක තුනක් කිය කියා යන්න ගියාලු…

අපේ පොරත් ඉතින් මූ නම් මහ කසඩ මනුස්සයෙක් කිය කිය හිතින් බැන බැන එදා ලෙක්චර් එකට ගියාම ප්‍රොෆා එනවලු වෙන ඇඳුමකින්..

පස්සේ තමයි මූට තේරිලා තියෙන්නේ මූ හිනා වෙලා කතාකරලා තියෙන්නේ වැරදි පොරකට කියලා…

ඔය වගේම තමයි කෑම කන්න ගියාමත්, කාට ඕඩරේ දුන්නද කියලා හොයාගන්න බෑලු..ඔක්කොම වේටර්ලා එක විදියට තමයි ලූ මූට පේන්නේ..

බලං ඉඳලා බැරිම තැන මූ උගෙත් එක්ක ඉගෙන ගන්න තවත් පොරකට කිව්වලු මේක….එහෙම කිව්වට පස්සේ, අර ඩයල් එක හිනාවෙලා එහෙම මූට හොඳ කතාවක් කියලා චීන මිනිස්සු එක වගේ කියන එක ගැන…

*****

ඔන්න එකෝමත් එක කාලෙක ඇමරිකාවේ කෙල්ලෙක් චීනේ කොල්ලෙක් එක්ක යාළු උනාලු.. ඉතින් දෙන්නගේ පෙම ටිකෙන් ටික මෝරලා ඇවිත්, දෙන්නා එකට කෝම්පිට්ටු හදන්න සෙට් උනාලු. ( ඊඊයා…)

ඩයල් එකත් ඉතින් දෙන්නම් ජම්බු කියලා හරි හරියට කෝම්පිට්ටු ඉදීඊඊඊයන් කියලා කෝම් පිට්ටු හදනවාලු…
 
වැඩේ ඉවර උනාට පස්සේ මිනිහා ඇදෙන් බැහැලා ජනේලේ ලඟට ගිහිල්ලා හොද හුස්මක් අරගෙන එකපාරටම ඇඳ යටට රින්ගුවාලු. ඊට පස්සේ ඇඳේ   අනිත් පැත්තෙන් මතු වෙලා ආයෙමත් කෝම්පිට්ටු හදන්න පටන් ගත්තලු .
දෙවෙනිපාරත්  කෝම්පිට්ටු  ඉදුනට පස්සේ මිනිහා ඇදෙන් බැහැලා ජනේලේ ලඟට ගිහිල්ලා හොද හුස්මක් අරගෙන ආයෙමත් ඇඳ යටට රින්ගුවාලු. එත් එක්කම අනිත් පැත්තෙන් මතුවෙලා ආයෙමත් පිට්ටු හදන්න  සෙට් උනාලු…
 

අර ඇමරිකන් කෙල්ලත් ඉතින් මිනිහගේ මේ තිබ්බ පුරුෂ ශක්තිය ගැන ආඩම්බර උනාලු!
ඔහොම දෙතුන් පාරක් උනාට පස්සේ අර නංගිට හිතුනලු මේකනම් මොකක් හරි චීන-කෙමක් තමයි, මමත් මේක කරලා බලන්න ඕනි කියලා !! මොකද චීන්නූ ගාව ඔය වගේ එක එක කෙම් ක්‍රම තියෙනවානේ..
 
එහෙම හිතලා, කර කර හිටපු  වැඩේ ඉවර වෙලා කෙල්ලත් ඇදෙන් බැහැලා ජනේලේ ලඟට ගිහිල්ලා හොද හුස්මක් එහෙම අරගෙන ඇඳ යටට රින්ගුවාලු අනිත් පැත්තෙන් එළියට එන්න හිතාගෙන….
 
කොහේ එළියට එන්නද….

බැලින්නන් ඇඳ යට  ඉන්නවලු චීන කොල්ලෝ හතර දෙනෙක් එක වගේම!!

පින්තූරේ ඉස්සුවේ:http://static.black-frames.net/images/asians.jpg

16 responses to “චීන මිනිස්සු හැමෝම එක වගේලු…

  1. මගේ Lab එකේ ඉන්න චීන කෙල්ලත් එහෙමයි… උන් ID card එක මාරු කරගෙන Gym යනවා Gym එකේ ඉන්න එවුන්ට ඒක හොයා ගන්න බෑ… Bar ගානෙ යනකොටත් එහෙමයි…
    හොඳ වෙලාවට මට නං මාරු වෙන්නෙ නෑ,.. මාරු වුනත් ඉතිං මට මොකද ?

  2. හිහි..කෝම්පිට්ටු…!! මාර කතාවක් තමයි මේක.

  3. ලංකාවෙන් ආපු මම දන්න කෙල්ලෙක් මෙහෙ වෛද්‍ය පර්යේෂණයක් පාස්වෙන්න වෙනත් ලංකාවෙන් ආපු තවත් කෙල්ලෙක්වම යවලා ගොඩ ගියා. වැඩේ බරපතලකමක් දෙන්නාම දැක්කෙ නැති එක මට තවමත් පුදුමයි.

  4. අඩේ පට්ට කතාවක් නේ !
    කෙල්ලගේ කකුල් දෙකම පණ නැතුව යන්න ඇති නේ !!! හතර පාරක් නේ !

  5. Made in China!
    ඔය චීන්නු ලමයින්ට නම් දානෙත් අපි වගෙ වෙලාවල් බලලා නෙවෙයිලු. ගෙදර තියෙන හැඳි පිහි පිඟන් හෙම උඩ දාලා ඒවා වැටෙනකොට නැගෙන සද්දවලින් හොඳ ඒවා අහුලගෙනලු නම් දාන්නෙ. එකනෙ ටිං. චෑං. ටැං වගෙ නං තියෙන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )