Daily Archives: මාර්තු 14, 2012

පින්තූර ටිකක්…10th Formula 1 Grand Prix of Qatar (2012)


පහුගිය සෙනසුරාදා හවස කටාර් වල දොහා කොර්නීච් එකේ තිබුනු 10වැනි Formula 1 Grand Prix of Qatar හිදී ගත්තු ඡායාරූප කීපයක් තමයි පහතින් තියෙන්නේ..

තරඟය ජය ගත්තේ, පටන් ගත්තු වෙලාවෙ ඉඳලාම ඉස්සරහින් සිටි, අබුඩාබි ටීම් එකේ අහමද් අල්-හමේලි (Ahmed Al-Hameli, Above) දිගටම කියවන්න